News & Events

Media Center > Events & Projects > 

වසර ගණනක් අඛණ්ඩව දිනාගත් ජනතා විශ්වාසය හා ආදරය යලි යලිත් තහවුරු වූ වගයි…

වසර ගණනක් අඛණ්ඩව දිනාගත් ජනතා විශ්වාසය හා ආදරය යලි යලිත් තහවුරු වූ වගයි…

වසර ගණනක් අඛණ්ඩව දිනාගත් ජනතා විශ්වාසය හා ආදරය යලි යලිත් තහවුරු වූ වගයි…
2022 ස්ලිම් කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී වසරේ වැඩිම අලෙවියක් සහිත පාරිභෝගික භාණ්ඩ වෙළඳ සන්නාමය සහ වසරේ ජනප්රියතම කුළුබඩු වෙළඳ සන්නාමය යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලබන්නට විජය ප්රඩක්ට්ස් අප සමත්වූ බැව් සතුටින් දැනුම් දෙමු.
අප යලි යලිත් ඉහලටම ඔසවා තැබූ පාරිභෝගික ඔබ සැමට අපගේ ගෞරවනීය ප්රණාමය… මෙම ජයග්රහණයේ කොටස් කරුවන් වන අපගේ අලෙවි නියෝජිත මහතුන්, වෙළඳ මහතුන් හා කාර්යය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම අධ්යක්ෂක මණ්ඩලයේ හදපිරි ප්රණාමය පුදකර සිටිමු.
 
பல ஆண்டுகளாக மக்களின் நம்பிக்கையையும், அன்பையும் தொடர்ந்து பெற்றுக் கொண்டதை மேலும் உறுதிப்படுத்துவதை போல…
2022 ஸ்லிம் கேன்டர் பீப்பிள்ஸ் விருதுகளில் இரண்டு விருதுகளை நாம் பெற்றுள்ளோம் என்பதை விஜய புராடக்ட்ஸ் மிக மகிழ்ச்சியுடன் தெரிவித்துக் கொள்கின்றது.
இவ்வாண்டின் சிறந்த விற்பனையான நுகர்வோர் பிராண்ட் மற்றும் ஆண்டின் மிகவும் பிரபலமான மசாலா பிராண்ட்.
இந்த வெற்றியில் பங்குதாரர்களாக இருக்கும் எங்கள் டீலர்கள், விற்பனையாளர்கள், பணியாளர்கள் மற்றும் விற்பனை இயக்குனர்கள் அனைவருக்கும் எங்கள் இதயப்பூர்வமான நன்றியை தெரிவித்துக் கொள்கிறோம்.
 
The trust and love of the people earned continuously over the years have been reaffirmed.
We at Wijaya Products are pleased to announce that we have awarded the “Peoples FMCG Brand of the Year” and “Peoples Culinary Condiment Brand of the Year” awards at the 2022 SLIM KANTAR awards ceremony.
The board of directors expresses our heartfelt gratitude to our beloved customers. They repeatedly raise us to the pinnacle and all our distributors, salesperson, and staff partners in this great success.
.