News & Events

Media Center > Events & Projects > 

ලලිත් ප්‍රියශාන්ත මහතාට අපගේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ සේවක පිරිසගෙන් උණුසුම් ස�

ලලිත් ප්‍රියශාන්ත මහතාට අපගේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ සේවක පිරිසගෙන් උණුසුම් ස�

     

2019 අගෝස්තු මස 17 සහ 18 දෙදින බෘෘනායි රාජ්‍යයේ පැවැති ප්‍රවීණයන්ගේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 800, මීටර් 1500, මීටර් 5000 ධාවන තරග ඉසව්වෙන් රන් පදක්කමක් 3 කින් පිදුම් ලැබූ අප ආයතනයේ අලෙවි අංශයේ සේවයේ නියුතු ලලිත් ප්‍රියශාන්ත මල්ලවාරච්චි මහතාට අපගේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ සේවක පිරිසගෙන් උණුසුම් සුභ පැතුම්…….