News & Events

Media Center > Events & Projects > 

අඩු පහසුකම් සහිත පාසල් වලට උපකරණ ලබාදීමේ තවත් වැඩසටහනක්… බස්නාහිර පළාත් කළුතර දිස්ත්‍රික්කයේ ගෝනදූව කනිෂ්ඨ විද්‍යාලයේ දී දු දරුවන්ගේ හා ආචාර්ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි තොරතුරු තාක්ෂණ විෂය සඳහා අවශ්‍ය රූපවාහිනී යන්ත්‍රයක් එම පාසලේ විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන්ට ලබාදීම සිදු වූ අවස්ථාව. 10.06.2022