News & Events

Media Center > Events & Projects > 

Wijaya Products shines again at CNCI Achiever Awards 2019

Wijaya Products shines again at CNCI Achiever Awards 2019

     

2019 අගෝස්තු මස 17 සහ 18 දෙදින බෘෘනායි රාජ්‍යයේ පැවැති ප්‍රවීණයන්ගේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 800, මීටර් 1500, මීටර් 5000 ධාවන තරග ඉසව්වෙන් රන් පදක්කමක් 3 කින් පිදුම් ලැබූ අප ආයතනයේ අලෙවි අංශයේ සේවයේ නියුතු ලලිත් ප්‍රියශාන්ත මල්ලවාරච්චි මහතාට අපගේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ සේවක පිරිසගෙන් උණුසුම් සුභ පැතුම්…….