News & Events

Media Center > Events & Projects > 

ශ්‍රී ලාංකේය කුළුබඩු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විජය නිෂ්පාදන පුද්ගලික සමාගමේ සභාපති අරුණ කොතලාවල මහතා වසරේ විශිෂ්ඨතම ශ්‍රී ලාංකේය ව්‍යවසායකයාට හිමි ප්ලැටිනම් සම්මානයෙන් හා බස්නාහිර පළාතේ විශිෂ්ටතම ව්‍යවසායකයාට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.🥇🏆

ශ්‍රී ලාංකේය කුළුබඩු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විජය නිෂ්පාදන පුද්ගලික සමාගමේ සභාපති අරුණ කොතලාවල මහතා වසරේ විශිෂ්ඨතම ශ්‍රී ලාංකේය ව්‍යවසායකයාට හිමි ප්ලැටිනම් සම්මානයෙන් හා බස්නාහිර පළාතේ විශිෂ්ටතම ව්‍යවසායකයාට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.🥇🏆

තරඟාවලිය : වසරේ ශ්‍රී ලාංකේය ව්‍යවසායකයාට තේරීමේ තරගාවලිය.

සංවිධානය හා ප්‍රදානය : ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය.

දිනය හා ස්ථානය : 2021.03.25 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව.

இலங்கை மசாலா தொழிலில் தலைவரும்
விஜய தயாரிப்புகள் (பிரைவட்) லிமிடட் தலைவருமான திரு அருண கொதலாவலவுக்கு, இந்த ஆண்டின் சிறந்த இலங்கை தொழில்முனைவோருக்கான பிளாட்டினம் விருதும், மேல் மாகாணத்தின் சிறந்த தொழில்முனைவோருக்கான தங்க விருதும் வழங்கப்பட்டது.🥇🏆
போட்டி ஆம் ஆண்டின் இலங்கை தொழில் முனைவோருக்கான தேர்வு போட்டி
ஏற்பாடு மற்றும் நன்கொடை: இலங்கை வர்த்தக மற்றும் தொழில்துறை கூட்டமைப்பு.
திகதி மற்றும் இடம்: 2021.03.25 பண்டாரநாயக்க நினைவு சர்வதேச மாநாட்டு மண்டபம்.

The Number One Producer of Spices and Condiments
The Chairman of Wijaya Products (Pvt) Ltd Mr. Aruna Kothalawala was awarded the “Platinum Award for Sri Lanka’s Top Most Entrepreneur and he was also awarded the “Gold Award for the Top Most Entrepreneur for the Western Province of Sri Lanka”🥇🏆
Competition: The Top Most Entrepreneur of Sri Lanka for the Year.
Organised and awarded by: Sri Lanka Industry and Commerce Trade Board Council
Date and Place: 25th of March 2021 at the Bandaranaike Memorial International Convention Hall