News & Events

Media Center > Events & Projects > 

මා ඉගෙනගත් පාසලේ දරුවෙක් ලෝක ශූරතාවයකට 2021 කෙන්යාවට යාම පිළිබඳව මා සතුටට පත්වෙනවා.

මා ඉගෙනගත් පාසලේ දරුවෙක් ලෝක ශූරතාවයකට 2021 කෙන්යාවට යාම පිළිබඳව මා සතුටට පත්වෙනවා.

මාගේ සමකාලීන විශ්ව විද්‍යාල මිතුරු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා අපි හැම දෙනාම දායක කර ගැනීම ගැන සතුටු වෙමි.
අපේ රටේ කීර්තිය ජාත්‍යන්තරය දක්වා ගෙනයාමට ඉසුරු කෞශල්‍ය පුතාට හැකි වේවායි පතමි.
අරුණ කොතලාවල.