News & Events

Media Center > Events & Projects > 

ගෙයක් දොරක් හිමි නැති විල්බට්ට ගෙයක් දොරක්….

ගෙයක් දොරක් හිමි නැති විල්බට්ට ගෙයක් දොරක්….

     

විජය නිෂ්පාදන සමාගමේ සේවය කරන පී.විල්බට් අවුරුදු 67 ක මුළු ජීවිතය පුරාවටම කුලී ගෙවල්වල සිය පවුල් සමඟ ජීවත් විය.
ඔහුට රජයෙන් ඉඩම් ප්‍රමාණයක් ප්‍රදානයක් ලෙස ලැබිණි .
එම ඉඩමේ සම්පූර්ණ නිවසක් ඉදිකර දීමට විජය නිෂ්පාදන සමාගමෙන් ප්‍රජා සත්කාරයක් ලෙස අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය 2019.05.30 දින මල්ඵල ගැන්වුණු මොහොත.